ඇයි අපි ආහාර අනුභව කරන්නේ ? කලයුත්තේ? (Why do we Eat?)

6298116783_e81d84abd3_o03-rams sri lankan flemington homebush west2012-08-26_0000023 Subscriber-false Marketing-false Newsletter- RegYSNewsletter- MicroTransactions-false

නිෂ්පාදන මත යැපෙන ආර්ථික රටාවක් තුල ජීවිතය ගෙනයන අපි සියලු දෙනාටම භාණ්ඩ හා සේවා මිලදීගැනීමට මුදල් ඉපිම අත්‍යවශ්‍යයි .ඒ සදහා දෛනික කටයුතු වලට කාර්යබහුල වන ඔබට ආහාර පාන ලබා ගැනීම අමතක කරන්න බැ.පුරුද්දක් වශයෙන් අපි කවුරුත්  ආහාර දිනකට ආහාර වේල්  තුනක ලබා ගන්නවා.නමුත් මිට  අමතරව සාධාරන හේතුවක් ඇතුව හෝ නැතුව අපි විවිධාකාර ආහාර පාන අනුභව කරනවා.රසකැවිලි,පලතුරු ,ච්ස් ,බිස්කට් ,රටකජු ,කඩල ,වඩේ , මාළුපාන් ,බනිස් හා විවිධකාර ෂනික ආහාර  සමග පැණි බිම, එළ කිරි ,පලතුරු බිම ,තැබිලි වතුර හෝ පානිය ජලය මේවා අතරින් ඉදිරියෙන්ම සිටිනවා.

healthylk why do we eatඇත්තටම ඇයි අපි ආහාර අනුභව කරන්නේ ? ඔබට බඩගිනි දැනෙන නිසා ,ඔබට එදිනේදා වැඩකටයුතු වලට ශක්තිය අවශ්‍ය නිසා,කුඩා දරුවන්ගේ නම් ,ශරීරය වර්ධනය වෙන්න ඕනේ නිසා,ගැබිණි මවක් නම් දරුවට පෝෂණය අවශ්‍ය නිසා වැනි විවිධාකාර පිළිතුරු ඔබට ලබා දෙන්න පුළුවන්.

.healthylkවෛද්‍ය පරීක්ෂණයක් සදහා ඔබට නිරාහාරව සිටින්නට සිදුවු මොහොතක් සිහියට නගන්න.ඔබ විශාල ආහාර ප්‍රමාණයක් ලබා ගෙන ,නිරාහාර වීමට සුදානමින් සිටියත් ,ආහාර වේලක් කිහිපයක් මගහැරුණු විට ඔබේ ශරීරයට ඇතිවෙන අපහසුතාව ,හිසට දැනෙන වේදනාව මදක් සිහිපත් කරන්න .විශේෂයෙන්ම උදැසන ආහාර වේල

පහත දැක්වෙන කරුණු තුනආහාර මගින් ඉටු කරනවා. එබැවින්  ආහාර ලබාගැනීම ශරීරයට අත්‍යවශ්‍යයි.

  • කායික කෘත්‍ය –

    healthylk bady energy function

    • ශරීරයට ශක්තිය(energy) ලබාදෙන ඉන්ධනය ආහාර වේ.ආහාර දිරවීම(digestion),අන්තර්ග්‍රහණය(, absorption),උරා ගැනීම( assimilation),බහිර්ස‍්‍රාවය(excretion) යන සංකීරණ ක්‍රියාවලියකට බදුන් වී කැලරි බවට පත් වේ.සෙයිල තුල කැලරි දහනය කර ශක්තිය ලබාගනි.ලබාගන්න ශක්තිය ,
    • ඇවිදින්න, දුවන්න සහ අංග චලනය සදහා
    • අපේ පැවැත්මට ශරීරය තුල ඇති හා ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වීම අත්‍යවශයි.උදාහරනයක් ලෙස හෘදය ස්පන්දනය, පෙනහලු ක්‍රියාත්මක,මොලයේ ක්‍රියාත්මක වීමට ශක්තිය අවශ්‍යයි.
    • කුඩා දරුවකුගේ පටන් අද සිටින ප්‍රමාණයට ඔබ වර්ධනය උනේ කෙසේද ?,ඔබේ නියපොතු,කෙස් වැවෙන්නේ කෙසේද ?, තුවාල සුව වෙන්නේ කෙසේද ?

    ඔබකුමන වයසක පසු උවත් ශරීර වර්ධනය  හෝ  නඩත්තුව ( body building and Maintenance) සිදුවේ.ආහාර වල ශක්තියට අමතරව අපේ ශරීර වර්ධනයට හා නඩත්තුවට අවශ්‍ය මුලික සංඝටක වන ප්‍රෝටීන හා ලිපිඩ අඩංගුයි.

     healthylk protein (2)
    healthylk protein

    ශරීරයට නිෂ්පාදනය කරගත නොහැකි ඇමයිනෝ අම්ල,ආහාර වල අඩංගු ප්‍රෝටීන මගින් ලබාදෙනවා.මේවා ශරීරයට අත්‍යවශ්‍ය(essential ) ඇමයිනෝ අම්ලවේ.ආහාර ලබාගන්න විට මේ කරුණ අමතක කරන්නම බැ.

    • රටක් සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට යුද්ධ හමුදාවක සිටියි. ඒ වගේම නිතිය හා සාධාරණත්වය වෙනුවෙන් පොලිසිය ,උසාවිය පිහිටුවා තිබෙනවා.

    helathylk synthetic-vitamins-vs-green-vitamins1

    ශරීරයයත් මේ ආකාරයට විවිධ රෝගකාරකයන්ගෙන් ආරක්ෂා කිරීමට මෙන්ම රුධිරානු,දියර ප්‍රමාණ සමතුලිතතාව පවත්වාගැනීම වැනි කාර්යන් සදහා විවිධ පෝෂණ කොටස් අවශ්‍ය වේ.මෙම ආරක්ෂක හා යාමක කෘත්‍ය සදහා ආහාර මගින් අපි අවශ්‍ය ප්‍රමාණයට විටමින් සහ ඛනිජ ලවන ලබාගත හැක.

    නමුත් සැලකිල්ලෙන ආහාර තොරා නොගතහොත්,පුත්ගලයෙකුට සාමාන්‍ය ආහාර වෙල මගින් දිනික විටමින් සහ ඛනිජ ලවන අවශ්‍යතාව ආහාර මගින් ලබාගැනීමට ඇති අවස්ථාව මගහැරී යනවා.

Why Do We Eat – Nutrition Facts & Body Building Foods & Protective Foods

One Reply to “ඇයි අපි ආහාර අනුභව කරන්නේ ? කලයුත්තේ? (Why do we Eat?)”

  1. to successfully diminish symptoms after locating great cost,Some people use the Internet to buy= are unbelievably low they are probably counterfeit.,There are several ways to buy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *